හෙට දිවයිනපුරා සුරාසැල් වැසේ
ලෝක අමද්‍යප දිනය හෙට (03) යෙදී තිබේ.
ඒ හේතුවෙන් දිවයිනපුරා හෙට දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට දිවයිනපුරා සුරාසැල් වැසේ
ලෝක අමද්‍යප දිනය හෙට (03) යෙදී තිබේ.
ඒ හේතුවෙන් දිවයිනපුරා හෙට දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
© 2025 NEWSLINE.LK. All Rights Reserved.