Sign in
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Real News Real Time
Subscribe Now
Company
Search
Search
සිංහල
English
தமிழ்
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
Exclusive content
ක්‍රීඩා
තාක්ෂණික
දේශපාලන
Trending Now
ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට
වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී
මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි
රන් මිල සීග්‍ර ලෙස පහළට
සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට
කාවන්තිස්සගේ වටිනාකමෙහි තක්සේරු වාර්තාවක් උසාවිය ඉල්ලයි
ධීවර සංස්ථාව මාළු මුදලාලිලාට කෝටි 50ක් ණයයි
බොරතෙල් මිල තවදුරටත් පහළට
රත්‍රං මිල ගණන් පහළට
ඩොලරය පහළ යයි
විනෝදාස්වාද
‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.
September 24, 2025
මිලියන 800ක මුදල් අවභාවිතා කළැයි අර්ජුනට චෝදනා.
දේශපාලන
September 12, 2025
ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතා කර ඇති බවට සිදු කර ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
(කෝපා)අභිනව සභාපතිවරයා කබීර් හෂීම්.
දේශපාලන
September 12, 2025
පසුගිය 06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත් කර තිබේ.
කලාපීය සාමය , සමුද්‍රීය ආරක්ෂාව සදහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන්.
දේශපාලන
September 12, 2025
සාමය ආරක්ෂා කිරීම, සමුද්‍රීය ආරක්ෂාව සහතික කිරීම සහ නීති මත පදනම් වූ කලාපීය වැඩපිළිවෙලක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ස්වභාවික හවුල්කරුවන් වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.
ශ්‍රී ලංකා රජය සමඟ එක්වී TikTok පරිශීලකයින්ට නවමු අත්දැකීමක්
තාක්ෂණික
Navoda Thathsara
-
September 12, 2025
TikTok, ශ්‍රී ලංකා රජය සමඟ සහායෙන් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය අන්තර්ගතයන් ඇතුලත් STEM Feed දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. රජය සහ ශ්‍රී...
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක්
දේශීය
September 12, 2025
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ලබන වව්නියාවේ ව්‍යාපෘති නිරීක්ෂණයට එක්වෙමින් එම බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්යක්ෂ කමි කඩොනො මහතා පැවසූවේ ඩොලර් මිලියන 790 ක මුල්‍යාධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර ඇති බවය.
දැන්ම ගම්මන්පිල අත්අඩංගුවට ගන්නෙ නැ……
දේශීය
September 12, 2025
විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.
ඇගලුම් ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ ජනපති අයවැය සාකච්ඡාවක්
දේශීය
Navoda Thathsara
-
September 12, 2025
රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය ඇත. ඇගලුම්...
සංවර්ධන ව්‍යාපෘති වලදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධ කිරීමට ජනපති උපදෙස්.
දේශපාලන
September 12, 2025
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
1
...
97
98
99
...
103
Page 98 of 103
Popular
ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට
Navoda Thathsara
-
November 20, 2026
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.
Sports
ක්‍රීඩා
රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී
Navoda Thathsara
-
November 5, 2026
0
පෘතුගාලයෙන් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව අද (5) නිවේදනය කර ඇත. ඒ, පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකාර ජෝර්ජ් ජේසුස්...
ෆෝමියුලා 1 ඉතිහාසයේ ළාබාලතම මෝටර් රථ ධාවකයා බිහිවෙයි
November 3, 2026
එංගලන්තයට ලකුණු 119ක ජයක්
September 16, 2026
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
July 22, 2026
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
January 28, 2026
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
January 22, 2026
Politics
දේශපාලන
2027 වසර සඳහා වන අයවැය කථාව
Navoda Thathsara
-
November 12, 2026
0
මහජනතාව වෙත කාර්යක්ෂම, විනිවිද භාවයෙන් යුත් සේවාවන් සැපයීමේ අරමුණින්, රථවාහන ලියාපදිංචි කිරීමේ හා හිමිකාරීත්වය පැවරීමේ ක්‍රියාවලිය සඳහා නවීන ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රු....
2027 වසරේ අයවැය කථාව හෙට
November 11, 2026
රනිල් වික්‍රමසිංහගේ නවුඩ කල් යයි
November 11, 2026
ආණ්ඩුවට එජාපයෙන් විරෝධය
October 23, 2026
කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි
September 29, 2026
Business
දේශීය
ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට
Navoda Thathsara
-
November 20, 2026
0
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට Wendy’s® අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, එහි පළමු අවන්හල කොළඹ One Galle Face හිදී...
වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී
November 20, 2026
මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි
November 20, 2026
රන් මිල සීග්‍ර ලෙස පහළට
November 20, 2026
සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට
November 17, 2026
කාවන්තිස්සගේ වටිනාකමෙහි තක්සේරු වාර්තාවක් උසාවිය ඉල්ලයි
November 17, 2026
Tech
තාක්ෂණික
KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි
Navoda Thathsara
-
September 29, 2026
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
Apple සමාගම සුවිශේෂී නම්‍යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි
September 10, 2026
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
June 9, 2026
Google මව් සමාගම නව පිම්මක් පනී
January 13, 2026
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
November 12, 2025
අන්තර්ජාලය හරහා සිදුවන වංචා ඉහළට
October 7, 2025
Google Gemini සිසුන්ට නොමිලේ
September 29, 2025