Sign in
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Real News Real Time
Subscribe Now
Company
Search
Search
සිංහල
English
தமிழ்
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
විදේශීය
ක්රීඩා
ව්යාපාරික
දේශපාලන
තාක්ෂණික
සංචාරක
විනෝදාස්වාද
දේශීය
Exclusive content
ක්රීඩා
තාක්ෂණික
දේශපාලන
Trending Now
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
අදත් මි.මී. 100ක පමණ තද වැසි
බොරතෙල් මිල පහළට
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
කාවන්තිස්සට ප්රතිකාර කල වෛද්ය ඉසුරු ඉල්ලා අස්වෙයි
කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි
උල්කාපාත වර්ෂාව මෙවරත්
ගුවන් යානයක් තුළදී ශ්රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කරයි
අග්බෝ ඇතු නාච්චාදූවෙන් හමුවෙයි
ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යථා තත්ත්වයට
විනෝදාස්වාද
‘ජවාන්’ වෙනුවෙන් ෂාරුක් ඛාන් සම්මානයට.
September 24, 2025
සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්රවාහනයට නව නීති
දේශීය
September 11, 2025
සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබේ.
ජනාධිපති සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක්
දේශීය
September 11, 2025
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
කංජිපානිගේ කුළී ඝාතක කල්ලියක් කොටු වෙයි.
දේශීය
September 11, 2025
.බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ පෙරේදා රාත්රී ක්රියාත්මක කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු තරුණයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.
මුදල් සොරා කෑ නායකයන්ට විශ්රාමික වරප්රසාද දිය යුතු නෑ..- අධිකරණ ඇමති
දේශපාලන
September 11, 2025
ලොව සෙසු රටවල විශ්රාමික නායකයන්ට වරප්රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන් ජනතා මුදල් සොරාකෑම මිස රටට එවැනි සේවයක් සිදුකර නොමැති බවත් අධිකරණ අමාත්ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර පවසයි.
හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා – හිටපු ජනපති මහින්ද
දේශපාලන
September 11, 2025
මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි…
හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්ට මරණ තර්ජන
දේශීය
September 11, 2025
ටිරාන් අලස් හිටපු මහජන ආරක්ෂක අමාත්යවරයාට විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක්
දේශීය
Navoda Thathsara
-
September 11, 2025
රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ , රථවහන වැරදි අවම කිරිම අරමුණු...
මහේස්ත්රාත්වරු ඇතුළු නිලධාරින් 106කට ස්ථාන මාරු..
දේශීය
September 11, 2025
සැප්තැම්බර් මස (15) වන දිනයේ සිට ක්රියාත්මක වන පරිදි මහෙස්ත්රාත්වරු, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරින් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.
1
...
91
92
93
...
96
Page 92 of 96
Popular
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
Navoda Thathsara
-
October 20, 2026
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.
Sports
ක්රීඩා
එංගලන්තයට ලකුණු 119ක ජයක්
Navoda Thathsara
-
September 16, 2026
0
ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්රී...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
July 22, 2026
එක්දින ශ්රේණිගත කිරීම් වලින් ශ්රී ලංකාව පියවරකින් පහතට
January 28, 2026
එංගලන්තයට ලකුණු 272ක ඉලක්කයක්
January 22, 2026
එංගලන්ත ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙයි
January 19, 2026
වනිඳු T20 ශ්රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට
January 14, 2026
Politics
දේශපාලන
කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්රම්ප් කියයි
Navoda Thathsara
-
September 29, 2026
0
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි
September 21, 2026
22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
September 1, 2026
සම්මත වූ පනත් දෙකකට කථානායකවරයාගේ සහතිකය
August 18, 2026
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
May 26, 2026
Business
දේශීය
ඩෙංගු රෝගීන් සංඛ්යාව ලක්ෂය ඉක්මවයි, මරණ සංඛ්යාව 79යි
Navoda Thathsara
-
October 20, 2026
0
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 79ක් වාර්තා වී තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති...
අදත් මි.මී. 100ක පමණ තද වැසි
October 20, 2026
බොරතෙල් මිල පහළට
October 20, 2026
කොණ්ඩා මෝස්තරය, පච්චහෝ ඇඳුම් පැළඳුම් මත පදනම්ව අලුත් පනතෙන් රිමාන්ඩ් කරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ
October 19, 2026
කාවන්තිස්සට ප්රතිකාර කල වෛද්ය ඉසුරු ඉල්ලා අස්වෙයි
October 19, 2026
කාන්තා පිළිකා මරණ අතරින් 27%කට හේතුව පියයුරු පිළිකාවයි
October 19, 2026
Tech
තාක්ෂණික
KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි
Navoda Thathsara
-
September 29, 2026
0
ශ්රී ලංකාවේ ප්රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්ය රක්ෂණ ක්රමයක් පසුගියදා හඳුන්වා දෙන...
Apple සමාගම සුවිශේෂී නම්යශීලී දුරකථනයක් හඳුන්වා දෙයි
September 10, 2026
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්රිම බුද්ධි සහායකයෙක්
June 9, 2026
Google මව් සමාගම නව පිම්මක් පනී
January 13, 2026
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
November 12, 2025
අන්තර්ජාලය හරහා සිදුවන වංචා ඉහළට
October 7, 2025
Google Gemini සිසුන්ට නොමිලේ
September 29, 2025