දේශීය

මට්ටක්කුලියේ වැටලීමක්.මත්ද්‍රව්‍ය කිලෝ 33ක් .

ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ගැලපෙන්නේ නෑ.

ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාවේ දී ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට.

ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති අනුර ජපානයේ ව්‍යාපාරිකයන් මුණගැසේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය. 

මන්නාරම සුළං විදුලි බලාගාරයට විරෝධය.

මන්නාරම දූපත ආශ්‍රිත යෝජිත සුළං විදුලි බලාගාර ඉදිකිරීම නවත්වන ලෙසට හා එම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැණීම නවත්වන්නැයි ඉල්ලා එහි ජනතාව මාස දෙකකට ආසන්න කාලයක් පුරා අඛණ්ඩ විරෝධතාවයේ නිරත වෙයි.අද එම විරෝධතාවයේ 58 වැනි දිනයයි.

මාලිමාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා විසින් ජාතික ජන බලවේගයට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.

ඉන්දියාව සහ ලංකාව අතර බලශක්ති සහයෝගීතාවක්.

ඉන්දියාවේ සංචාරයක නිරත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි යන මහත්වරුන් අතර හමුවක් පැවැත්විය.

කිසිදෙයක් ලේසියෙන් කරන්න බෑ.

මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අභාවය සම්බන්ධව බොහෝ දෙනෙක් කතාකරන බවත්, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යධූරය හෙඹවු අයත් මෙම සමරුවට සම්බන්ධ වී එතුමාගේ අභාවය පිළිබඳව කතා කළ බව මෙහි දී සභාව අමතමින් ප්‍රධාන ආරාධිත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img