දුම්රිය තුළ වෙළෙඳාම තහනම් වෙයි

Date:

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.

දුම්රියක් තුළ වෙළෙඳාම් කිරීමට නම් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසර ගත යුතු බවද මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

දුම්රිය මගීන්ට හිරිහැර වන අයුරින් වෙළෙඳාමෙහි නිරත වීමේ චෝදනා මත සැකකරුවන් 11 දෙනකුට එරෙහිව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩු 11ක් කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.

එලෙස චෝදනා ලැබ සිටි සැකකරුවන් 07 දෙනකුට රුපියල් 2000 බැගින් රුපියල් 14,000 ක දඩ මුදල් නියම කළ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන් 04 දෙනකුට වරෙන්තු නිකුත් කළෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...