දේශීය
Trending Now
හෙට මීගමුවට පැය 12ක ජල කප්පාදුවක්
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය...
සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට සජිත් ඉන්දියාවේ සහාය පතයි
මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල්...
බන්ධනාගාරවල තදබදයක්
බන්ධනාගාරගත වන රැඳවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .ඒ බන්ධනගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව...
අයවැය දෙවන වර කියවීම හෙට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා...
නගර සභා මන්ත්‍රීවරියකගේ විදුහල්පති සැමියා හෙරොයින් සමඟ අත්අඩංගුවට
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට...
නිව්යෝර්ක් හි නගරාධිපති ධූරයට පත්වූ පළමු මුස්ලිම් නගරාධිපති
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නගරාධිපති ධුරය සඳහා, ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂක 34 හැවිරිදි සොහ්රාන් මම්දානි තේරීපත්ව තිබේ.ඒ ඊයේ පැවැති ඡන්ද විමසීමේදී හිටපු ආණ්ඩුකාරවරයෙක් ද වන ස්වාධීන...
2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර ලෙස ඉතිහාසයට ඒක්වීමට යයි
මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 890 687 ක් පැමිණ තිබේ. ඒය 2018 වසරේ ජනවාරි...
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙන් පණිවිඩයක්
දුම්කොළ සහ මද්‍යසාර භාවිතා කිරීම රෝග 200කට පමණ හේතුවන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළේය.ඒ දුම් රහිත දුම්කොළ සහ මද්‍යසාර භාවිතය...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
බස් ගාස්තු ඉහළ යන ලකුණු
ඩීසල් මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණි.කෙසේවෙතත් එහිදී ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










