මුල් මාස 8 ඉන්ධන ආනයනයට ඩො.බි. 4ක් වැයවෙලා

Date:

ඉන්ධන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2026) ජනවාරි සිට අගෝස්තු මස දක්වා කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 4,072.1ක මුදලක් වැය වි ඇති අතර එය 2025 වර්ෂයේ මෙම කාලසිමාවට සාපේක්ෂව සියයට 61.6ක වැඩිවිමක් බවද ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

2025 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි ඉන්ධන ආනයනය කිරිම සහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 2,520.6කි. එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ ඉන්ධන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 450.6ක මුදලක් වැයකොට ඇති අතර එය ඉකුත් වර්ෂයේ අගොස්තු මාසයට සාපේක්ෂව සියයට 76.5ක වැඩිවිමකි.

මෙම වර්ෂයේ අගොස්තු මාසයේ දි පිරිපහදු කළ ඛනිජතෙල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 321.9ක මුදලක් වැයකොට තිබු අතර එය ඉකුත් වර්ෂයේ අගොස්තු මාසයට සාපෙක්ෂව සියයට 58.7ක වැඩිවිමක් බවද මෙම මහබැංකුව පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට පැය 48ක ජල කප්පාදුවක්

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල...

09 වන ශ්‍රේණියේ සිසුවියකට ප්‍රේම කිරීමට ගිය 43 විවාහකයාට වැඩ වරදී

ඇය කළුතරට නුදුරු විදුහලක 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන...

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්...

ඉරානයේ තෙල් අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

ඉරානයේ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාද් මහතා සිය තනතුරෙන් ඉල්ලා...