දේශීය

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය විසුරුවා හරින්නයි නඩු දමන්න යයි…

ගුවන් සේවය වසර ගණනාවක් තිස්සේ ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවූ පාඩු පියවා ගැනීමට මෙම අරමුදල් භාවිතා කර ඇති බැවින්, බැඳුම්කර සම්පූර්ණයෙන් ගෙවීමට තමන්ට හැකියාවක් නොමැත.

විදුලියේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිවෙයි.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි.

සීනි ආනයනයෙන් වාර්තාවක්.. 

ඉකුත් වර්ෂයේ (2024) මුල් මාස හයේ දී මෙරටට ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික්ටොන් දෙලක්ෂ විසිතුන් දහස් එකසිය හතලිස් හතරකි.

මිද්දෙනියේ හමූවූයේ අයිස් රසායන ද්‍රව්‍ය බව තහවුරු වෙයි.

මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් ලබාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20න් 17කම අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත බව අනාවරණය වී තිබේ.

සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් 

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක් පිහිටුවීමට බලතල ලබාදෙන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා...

වසරේ මුල් කාර්තුවේ රජයේ ආදායම් ඉලක්ක 3.1% ඉක්මවයි.

මුදල් අමාත්‍යාංශ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වුයේ 2024 වර්ෂයේ මුල් මාස හයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගය තුළ ලංකා රජය ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තාකරමින් වසර මැද ඉලක්කය ඉක්මවා ගොස් ඇති බවය.

මිලියන 800ක මුදල් අවභාවිතා කළැයි අර්ජුනට චෝදනා.

ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ සමයේදී රුපියල් මිලියන 800ක මුදල් අවභාවිතා කර ඇති බවට සිදු කර ඇති චෝදනා පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙසට, සිවිල් බුද්ධි පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

(කෝපා)අභිනව සභාපතිවරයා කබීර් හෂීම්.

පසුගිය 06 දින ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත් කර තිබේ.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img