මී උණ ව්‍යාප්තවීමේ අවධානමක්

Date:

පවතින වර්ෂාවත් සමග මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරන ලෙස එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ය.

මේ අතර පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ජල පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...