ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක තරඟය අද

Date:

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (25) පැවැත්වෙයි.

රාවල්පිණ්ඩිහි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රැදී සිටීමට නම් අනිවාර්යයෙන්ම ජයගත යුතු වෙයි. පාකිස්තානය මේ වන විට අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගය ශ්‍රී සිම්බාබ්වේ කණ්ඩායම ජයගත හොත් ඔවුන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...