තංගල්ල නගර සභාවේ මංගල අයවැය මාලිමාව පරදී

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි.

මෙහිදී සර්වජන බලයේ මන්ත්‍රීවරයාගේ ඡන්ද විපක්ෂයට හිමිවීමත් සමඟ එහි ජයග්‍රහණය විපක්ෂයට හිමිවුණි.

මේ අතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ පාලක පක්ෂය සමත්ව තිබේ.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 23ක් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...