දේශීය
Trending Now
සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ජනවාරියේ.
ලංගම ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් ලංගම ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන ආයතන බවට පත් කළ යුතු බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
”දියණියගේ උත්සවෙ සල්ලි බැංකු පොතේ තියෙන්නෙ.” -නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ-
“ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ.
රනිල්ගෙන් විශේෂ නිවේදනයක්.!
1947 සිට ශ්‍රී ලංකාව බහු පක්ෂ ක්‍රමය යටතේ ගමනක් යමින් සිටින බවත් ගත වූ අවුරුදු හැත්තෑ හයේ සිටි පාලකයන් රට වෙනුවෙන් බොහෝ දේ කළා සේම කිරීමට නොහැකි වූ දේ තිබූ බවත් ඔහු පවසයි
79 වසරක අපේ මේ එකමුතුව ඊළග ආණ්ඩුවක් හදන තැනකට ගෙනියමු.
මතක තියාගන්න අපි එකතු වුණේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට විරුද්ධව. මතක තියාගන්න, මේක මෙතනින් නතර කරන්න අපිට බෑ. 79 වසරක අපේ මේ එකමුතුව ඊළග ආණ්ඩුවක් හදන තැනකට මේක තල්ලු කරනකල් අපි අරගෙන යන්න ඕනි.
අනීතික ඉපයීම පිළිබඳ වසන්තට චෝදනා.
මාලිමා මන්ත්‍රීවරුන් නිතරම සදහන් කරන්නේ ඔවුන්ගේ වාහන වලට අවශ්‍ය ඉන්දන, පරිභෝජනයට අවශ්‍ය හාල්,පොල්,සීනි,කිරිපිටි මෙන්ම ඇදුම් පැළදුම් ආදි සියලු දේවල් මහජනතාව විසින් ලබා දෙන බවයි.
ජනාධිපතිවරයාගෙ තර්ජනවලට අපි බය නැ….
ජනාධිපතිවරයා තර්ජනාත්මකව කතා කළා. නමුත් අපි ඒ තර්ජනවලට බියවන්නේ නැහැ. ප්රජාතන්ත්රවාදය කතා කරන ජනපතිවරයාට මේවා ගැළපෙන්නේ නෑ. ඔය තර්ජන, ගර්ජනවලට බියෙන් අපි රැකියාව දමා යන්නේ නැහැ.
2026 රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.
විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434ක් වන අතර ඉන් රුපියල් බිලියන 634ක් වන වැඩිම මුදල් ප්‍රමාණය වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වේ.
වසරක් තුළ වත්කම් ප්‍රමාණය ඉහළ ගියා.
එක් වසරක් තුළදී ඔහුගේ වත්කම් ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගිය බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා තම වත්කම් බැරකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වත්කම් ලැබෙන්නේ වැටුපෙන් පමණක් නොවන බව පෙන්වා දෙයි.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










