විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවක

Date:

ගාලු මුවදොර පිටිය මාර්ගයේ විදුලි කණුවක නැගී පුද්ගලයෙකු විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, කැලණිය පොලීසියෙන් අසාධාරණයට ලක්වූ බවට පවසමිනි.

එහිදී ඔහු ගෙලට තොණ්ඩුවක් දමාගෙන ඇති බව ද වාර්තා වේ

විරෝධතාකරු මුදාගෙන ඔහුට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමේ අරමුණින් 1990 හදිසි ගිලන් රථ සේවයේ නිලධාරින් පිරිසක් ද පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක්

වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල...

පෙළපොත් විසිදහසකට ආසන්න ප්‍රමාණයක සොරකමක්

පාසල්වල පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව...

ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා...

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp දැමූ තරුණයාට වැඩ වරදී

කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන WhatsApp සමාජ මාධ්‍ය...