බන්ධනාගාර තදබදය අඩු කරන්න නව ක්‍රමවේදයක්

Date:

පසුගිය වසර තුළ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 17000ක් ප්‍රජා විශෝධනයට යොමු කර ති‍‍බේ.

අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර කියා සිටියේ බන්ධනාගාර තදබදය වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

එමෙන්ම මෙම වසරේදීද ප්‍රජා විශෝධනයට යොමු කරන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

ඒ අද (20) පාර්ලිමේන්තු රැස්වීමේදී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...