විදේශීය

නේපාලයේ පාර්ලිමේන්තුව විසුරුවා හරී

නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.

නේපාලයේ Gen-Z දෙකට බෙදේ – නේපාලය අරාජික වේ.

නේපාලයේ රජය ප්‍රචණ්ඩකාරී ලෙස පෙරළා දැමීමෙන් පසු, අන්තර්කාලීන නායකයෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන සාකච්ඡා තුන්වැනි දිනටත් දීර්ඝ වීමත් සමඟ, විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන Gen-Z කණ්ඩායම් අතර ගැටුම් ඇති වූ බව වාර්තා වේ.

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිට වසර 27ක සිරදඬුවම්.

හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ.

නේපාලයේ පාලනයට Gen ‘z”තේරීම ?

නේපාලයේ මීළඟ නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා, පත් කරගැනීමට එරට ජනතාව කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රංශයේ අගමැතිකම ජනපති මිතුරෙකුට

විශ්වාසභංග යෝජනාවකින් පැය 24කට පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නව ප්‍රංශ අගමැති ලෙස ඔහුගේ සමීප මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු නම් කර තිබේ. 39 හැවිරිදි ලෙකෝර්නු,පසුගිය...

නේපාල පාර්ලිමේන්තුවේ ගොඩනැඟිල්ලකට විරෝධතාකරුවන් ගිනිතබයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය තහනමට එරෙහිව රට පුරා පවතින අඛණ්ඩ විරෝධතා හමුවේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි...

ජපන් අගමැති ඉල්ලා අස්වේ – යෙන් අගය පහත වැටේ

ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ඊයේ (07) සිය ඉල්ලා අස්වීම නිවේදනය කළ අතර ලෝකයේ සිව්වනවිශාලතම ආර්ථිකය හිමි ජපානයට මෙම තීරණයත් අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට වෙනිසියුලාවෙන් ප්‍රතිචාර

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලා රජයට කළ අනතුරු ඇඟවීමට වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ ප්‍රතිචාර දක්වා තිබෙනවා. වෙනිසියුලානු ජෙට් යානා අමෙරිකානු නාවික නැව්වලට ඉහළින් පියාසර...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img