ටෙහෙරානයේ ජනාධිපති කාර්යාලයට ප්‍රහාරයක්

Date:

ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ජනාධිපති කාර්යාලයට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉරානයේ රතු කුරුස සංවිධානය සඳහන් කළේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වන විට පුද්ගලයන් 787දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර කුඩා ළමුන් 176දෙනෙක් ද සිටින බව එම සංවිධානය සඳහන් කරයි.

එමෙන්ම මේ වන විට ස්ථාන 504කට ප්‍රහාර එල්ල කර තිබෙන බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් අවම වශයෙන් නගර 153ක පුද්ගලයන් පීඩාවට පත්ව සිටින බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක...

දැඩි නියඟය නිසා යාල වන සතුන්ට කිරිවෙහෙරෙන් ජලය

ප්‍රදේශයට පවතින දැඩි නියඟය නිසා මේ දින වල යාල...

අගෝස්තුවේදී සංචාරක පැමිණීම පහළට

පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ...

පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි ඇති විය හැකියි

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව...