විජේ බහුතර බලය දිනා ගනී

Date:

අද (13) පැවති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් ජන්ද 122ක බහුතර බලය දිනා ගැනීමට තලපති විජේට හැකි වී ඇත.

ඒ අනුව, තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ තලපති විජේ එම ධුරයේ බලය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා වන ප්‍රාන්තයේ බහුතරය හිමි කර ගෙන තිබේ.

එහිදී,තලපති විජේට පක්ෂව ජන්ද 144ක්, විපක්ෂව ජන්ද 22ක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එමෙන්ම මන්ත්‍රීවරු 54ක් ජන්දය ලබා දීමෙන් වැළකී සිට ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී DMK සහ DMDK මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගිය අතර, PMK මන්ත්‍රීවරුන් හතර දෙනෙකු සහ එක් BJP මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...