ජලයෙන් යටවීම හේතුවෙන් වැලිපැන්න පිවිසුමේ සැහැල්ලු වාහන ගමනාගමය තාවකාලිකව නවතී

Date:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තරු හුවමාරුවේ කොළඹ දෙසට වෙන පිවිසුම, සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා දමා තිබේ.

එම හුවමාරුව ජලයෙන් යටවීම හේතුවෙන් මෙම පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් එම පිවිසුමෙන් කොළඹ දෙසට බර වාහන ධායනය සහ මාතර දෙසට වාහන ගමනාගමනය සුපුරුදු පරිදි සිදුකරන බව එම අධිකාරිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් අපරාධ මැඩලීමට FBI කණ්ඩායමක් මෙරටට

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මඬලීමටත්, දේශසීමා ඉක්මවා...

කාවන්තිස්සගේ වටිනාකමෙහි තක්සේරු වාර්තාවක් උසාවිය ඉල්ලයි

මරණයට පත් කාවන්තිස්ස ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක්...

ධීවර සංස්ථාව මාළු මුදලාලිලාට කෝටි 50ක් ණයයි

මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගෙන් ලංකා ධීවර සංස්ථාව මිලදී ගත් මාළුවලට රුපියල්...

බොරතෙල් මිල තවදුරටත් පහළට

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට...