දේශීය

ලංකාවේ ආර්ථිකය ගොඩ දැමීමේ මුල්‍ය සැලසුම ලෝක බැංකුව ලෝකයටම කියයි.

ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලීමට හැකියාව ලැබී ඇත්තේ පසුගිය වසර තුනක කාලය තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වී ඇති බැවිනි.

LAUGFS හා එක් වූ දම්මික පෙරේරා

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා, විවිධාංගීකරණය වූ LAUGFS Holdings Ltd සමාගම සිය ව්‍යාපාරික අධිරාජ්‍යයට එක්කර ගැනීමට සූදානම් වෙනවා. මෙම අත්පත් කර ගැනීම, ඔහුගේ නවතම...

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට නව නීති

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබේ.

ජනාධිපති සහ ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය අතර හමුවක්

ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය සහ ඒ සම්බන්ධයෙන් වන දැක්ම, ඉදිරි වැඩසටහන් සහ අයවැය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

කංජිපානිගේ කුළී ඝාතක කල්ලියක් කොටු වෙයි.

.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ නගරයේ පෙරේදා රාත්‍රී ක්‍රියාත්මක කළ ක්‍ෂණික සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු තරුණයන් දෙදෙනකු කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමට උත්සාහ කර ඇත.

මුදල් සොරා කෑ නායකයන්ට විශ්‍රාමික වරප්‍රසාද දිය යුතු නෑ..- අධිකරණ ඇමති

ලොව සෙසු රටවල විශ්‍රාමික නායකයන්ට වරප්‍රසාද ලබා දෙන්නේ ඔවුන් රටට කළ සේවය සලකා බවත් මෙරට නායකයන් ජනතා මුදල් සොරාකෑම මිස රටට එවැනි සේවයක් සිදුකර නොමැති බවත් අධිකරණ අමාත්‍ය සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා – හිටපු ජනපති මහින්ද

මං හිතන්නේ හෙටින් පස්සේ මේ රට සුඛිත මුදිත වෙනවා. හෙටින් පස්සේ ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් අඩු කරලා විදුලි බිල අඩු කරයි, පෙට්‍රල් මිල අඩු කරයි, පොල් ගෙඩියේ මිල අඩු කරයි, හාල් මිල අඩු කරයි…

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මරණ තර්ජන

ටිරාන් අලස් හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාට විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි

හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...

Politics

22ට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය...

Business

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් දැනුම්දීමක්

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද එම අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මේ හේතුවෙන් සිය...
spot_img
spot_img
spot_img

Tech

ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්

ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...
spot_imgspot_img