දේශපාලන

ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි?

“මාලිමාව කියන දේශපාලන ව්‍යාපාරය ඇතුළේ දූෂිතයින් ඉන්නවා පමණක් නොවෙයි ඒ ව්‍යාපාරය හදලා තියෙන්නෙම දූෂණය සඳහා.

ප්‍රභූ ඝාතන තැතක්.. ජනපතිට අගමැතිට වැඩි ආරක්ෂාවක්.!

ආරක්ෂක හමුදා නිල ඇඳුම් වලින් සැරසී සිදුකිරීමට නියමිත ඝාතන තැතක් වලක්වා ගැනීම සඳහා ප්‍රභූ උත්සව සඳහා අනුයුක්ත කර ඇති ආරක්ෂක නිලධාරීන් නිවැරදිව හඳුනා ගැනීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යවන ලද අභ්‍යන්තර චක්‍රලේඛයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

විදුලියට වැඩ වරදී . අත්‍යවශ්‍ය සේවාවක් වෙයි.

විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව මේ වන විටත් විදුලි වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටින පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අපි හිතනවා මිනිස්සුන්ගේ ගින්න සෑහෙන්න නිව්වා කියලා.-ටිල්වින්-

අපි ගත්තේ බංකොලොත් රටක්. ඇතැම් තැන්වල මිනිස්සුන්ට කන්න නැහැ. කරවිල කාලා ජීවත් වෙන්නේ වගේ කතා වාර්තා වුණා. නමුත් මේ ආණ්ඩුවේ අවුරුද්ද ඇතුළත අපිට කොහෙවත් කුසගින්නක් ගැන ආරංචියක් නැහැ.

ජනාධිපති හෙට අමෙරිකාවට.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීමට නියමිත අතර, (24) බදාදා එරට වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඖෂධ හිඟයට හේතුව මුදල් හිඟයක් නෙවෙයි.

“අපි ඇණවුම් කළ ඖෂධ නොවැම්බර් මාසයෙන් පසු ලැබීමට නියමිතයි,” ඔහු සහතික විය.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය නැවතත් ඉහළට.!

ලොව වඩාත් පිළිගැනීමක් සහිත ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන විදේශ විනිමය ස්වෛරී ණය ශ්‍රේණිය ‘SD/SD’ සිට ‘CCC+/C’ දක්වා ඉහළ නංවා තිබේ.

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ජනවාරියේ.

ලංගම ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් ලංගම ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන ආයතන බවට පත් කළ යුතු බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...

Politics

රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...

Business

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
spot_img
spot_img
spot_img

Tech

Google මව් සමාගම නව පිම්මක් පනී

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...
spot_imgspot_img