සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ජනවාරියේ.

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවත් ලබන ජනවාරියේදී වැටුප් වැඩිකිරීම සිදුකරන බව ප්‍රවාහන මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

ලංගම ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් ලංගම ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන ආයතන බවට පත් කළ යුතු බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

2026 වර්ෂයේ ජනවාරි (01) වන දින සිට දුර ගමන් ධාවනයේ නිරත සාමාන්‍ය බස් රථවල ගමන් ගන්නා මගීන්ටද ආරක්ෂක බඳ පටි පැළඳවීම අනිවාර්ය කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

බස් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...