Navoda Thathsara
503 POSTS
ධීවර හා නාවික කටයුතු සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවතට
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු යෙදීම වළක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කිරීමට ඒම...
ගංවතුර ඇති ප්‍රදේශ වල පානීය ජලය භාවිතය ප්‍රවේශමෙන්
ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් විපතට පත්වූවන්ට පරිත්‍යාගයක්
රට පුරා ඇති වූ විනාශකාරී ගංවතුර හා නායයෑම්වලින් විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන තරගාවලියෙන් ලැබුණු මුදල් සහ තරඟ...
ආපදා මරණ සංඛ්‍යාව සහ අතුරුදන් පිරිස ඉහළට
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින්...
සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වෙයි
පවතින අයහපත් කාලගුණය හමුවේ සමස්ත දිවයිනෙන් 25%කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්දි වී ඇතැයි විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර මහතා පවසයි.අද (28) පැවැති මාධ්‍ය...
Breaking
වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් නීති දැඩිවෙයි
නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස...




