Navoda Thathsara
558 POSTS
යම් යම් එළවලු කිලෝවක මිල රුපියල් දහස පන්නයි
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (24 වැනිදා) බෝංචි කිලෝවක තොග මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.තක්කාලි කිලෝවක තොග මිලද රුපියල් 550 ක්...
තායිවානයට ප්‍රබල භූමිකම්පනයක්
තායිවානයේ ගිනිකොනදිග වෙරළබඩ ප්‍රාන්තයක් වන ටයිටුන්ග්හි එරට වේලාවෙන් අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබේ.මේ හේතුවෙන් තායිපේ අගනුවරද ගොඩනැගිලි සෙලවී ඇති...
හර්ෂගෙන් ජනපතිට ලිපියක්
ගංවතුර උවදුර හේතුවෙන් රට ඉතාමත් තීරණාත්මක මොහොතකට මුහුණදී සිටින අවස්ථාවක විගණකාධිපති තනතුර දෙසැම්බර් 07 වනදා සිට පුරප්පාඩු වී තිබීමත් ඒ හමුවේ විගණන සේවා කොමිසමට...
උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්
නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.එහිදී අද (24) ප.ව. 03.00ට...
ලක්ෂ 4කට ආසන්න පිරිසකගේ රැකියා දිට්වා බිළිගෙන
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000කගේ රැකියා අහිමි වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.පසුගිය නොවැම්බර් මස අගදී ඇති වූ සුළි කුණාටුවත් සමඟ ගංවතුර...
Breaking
වී අලෙවි මණ්ඩලය මෙට්‍රික් ටොන් 5,390ක වී මිලදී ගනී
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ දක්වා...
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහළට
අද(24) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක...
බංග්ලාදේශ ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර...
දෙවිනුවර පෙරහැර වෙනුවෙන් විශේෂිත ආරක්ෂාවක්
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර...




