Navoda Thathsara
551 POSTS
හෝමූස් හරහා ගමන් කරන තෙල් නැව් සඳහා ආරක්ෂාව දෙන්න ට්‍රම්ප් සුදානම්
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට රැගෙන යාමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.සමාජ මාධ්‍ය ඔස්සේ...
රන් මිල පහළ යයි
ලෝක රන් මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.ඒ අනුව අද (04)...
ටෙහෙරානයේ ජනාධිපති කාර්යාලයට ප්‍රහාරයක්
ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ජනාධිපති කාර්යාලයට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.ඉරානයේ රතු කුරුස සංවිධානය සඳහන් කළේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ වන...
ටෙහෙරානයට සහ බීරුට් අගනුවරට ප්‍රහාරයක්
ඉරානයේ අගනුවර වන ටෙහෙරානය සහ ලෙබනනයේ අගනුවර වන බීරුට් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.විදෙස් මාධ්‍ය...
යුදමය වාතාවරණය නිසා කටුනායක ගුවන් ගමන් 57ක් අවලංගු කෙරේ
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව ඇති ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ.ඒ, මැදපෙරදිග ඇති වී තිබෙන...
Breaking
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...




