Navoda Thathsara
551 POSTS
වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද
මේ වසරේ මෙරටට දිස්වන පළමු චන්ද්‍රග්‍රහණය අද (3 වැනිදා) නිරීක්ෂණය කිරීමට හැකි බව නවීන තාක්ෂණ පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන්...
යුධ ගැටුම් නිසා අමෙරිකාවේ තෙල් මිල ඉහළට
මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය ගැටුම් හේතුවෙන්, අමෙරිකාවේ පෙට්‍රල් මිල පසුගිය නොවැම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවට ගැලුමකට ඩොලර් 3 සීමාව ඉක්මවා ගොස් තිබේ.අමෙරිකානු...
හෙරොයින් ජාවාරමක් සිදුකළ මව සහ පුත්‍රයා අත්අඩංගුවට
මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් හෙරොයින් ජාවාරමක් සිදුකළ දෙදෙනෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙය පානදුර උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ මල් ශාලාවක්...
ළමා නිවසක දැරියන් තිදෙනෙක් අවන්හලකින් හතලිස්දහසක ටොෆි සොකම් කරලා
කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැනු ළමුන්...
තුර්කියේ ජෙට් යානයක් කඩා වැටෙයි
අද (25) අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගොස් ඇති බව...
Breaking
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...




