Navoda Thathsara
550 POSTS
නොරොච්චෝලය ගැන විශේෂ පරීක්‍ෂණයක්
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමට හේතුව බලාගාරයේ පවතින දෝෂයක් ද නැතහොත් ගල්අඟුරු සාම්පල වාර්තා වංචනික ලෙස වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න සෙවීමට විශේෂ පරීක්‍ෂණයක්...
බොරතෙල් මිල තවත් ඉහළ යයි
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) උදෑසන ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. මෙහිදී වඩාත් අවධානයට ලක්වූ කරුණ වන්නේ ඇමරිකානු මිණුම්දණ්ඩ ලෙස...
ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
තම රටේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් නැවත ප්‍රහාර එල්ල වුවහොත්, අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ මිත්‍ර රටවල පිහිටි සියලුම තෙල් හා ගෑස් මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ...
ලොව අවම සතුටින් පසුවන රටවල් අතරට ශ්‍රී ලංකාවත්
2026 වසර සඳහා නිකුත් කරන ලද ලෝක සතුට පිළිබඳ දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව ලොව අවම සතුටින් පසුවන රටවල් අතරට ශ්‍රේණිගත වී තිබේ. එක්සත් රාජධානියේ...
රත්‍රං මිල පහළ යයි
ලෝක රන් මිල පහළ යාමට සමගාමීව මෙරට රත්‍රං මිල ගණන් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.ඒ අනුව, අද...
Breaking
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...




