Navoda Thathsara
549 POSTS
යුද ගැටුම් අවසන් කිරීමට සටන්විරාම යෝජනාවක්
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුද ගැටුම් අවසන් කිරීමේ සටන්විරාම යෝජනාවක් සම්බන්ධව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස්...
ආහාර මිල ගණන් ඉහළට
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන ආහාර කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.ඒ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ...
ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකාර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා...
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.1942 උපන් ඔහු මියයන විට 83 වන වියේ පසුවුණි.වර්ශ 2009දී මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ...
නොරොච්චෝලය ගැන විශේෂ පරීක්‍ෂණයක්
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීමට හේතුව බලාගාරයේ පවතින දෝෂයක් ද නැතහොත් ගල්අඟුරු සාම්පල වාර්තා වංචනික ලෙස වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න සෙවීමට විශේෂ පරීක්‍ෂණයක්...
Breaking
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...




