සිලෝන් ටී නව ගිනස් වාර්ථාවක් පිහිටුවයි.

Date:

එක්ස්පෝ ඔසාකා 2025 ප්‍රදර්ශනය අතරතුර ඊයේ (26) ජපානයේ ඔසාකාහි ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ ශ්‍රී ලාංකීය තේ ජපානය තුළ තවදුරටත් ප්‍රචලිත කිරීමේ වැඩසටහනකදී නව ගිනස් වාර්ථාවක් පිහිටවනු ලැබුවා.

එහිදී පැවැත්වූ තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාවෙන් ඉදිරිපත් කළ Black Tea කිලෝවක් ඇමරිකානු ඩොලර් 835 බැගින් අලෙවි විය.

ගිනස් වාර්තාවේ සඳහන් වූයේ එය මෙතෙක් ඉතිහාසයේ තේ කිලෝවක් සඳහා හිමි වූ ඉහලම මිල ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස...

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඉදිරියටත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (04) දිනයේදී මිලිමීටර් 100 ඉක්මවූ...

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්තද සුළං සහ රළු මුහුදු...

බොරතෙල් මිල ගණන් ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) සැලකිය...