ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට

Date:

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ මේ වනවිට දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 96,847 දෙනෙකු වාර්තා වී ඇති බවය.

සැප්තැම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1,356 දෙනෙකු වාර්තා වී ඇත.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 21.27%කි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 19,412ක් වාර්තා වන අතර, මහනුවරින් 7,164ක්ද, කළුතර 6,212ක්ද,මාතරින් 6,178ක් වාර්තා වන බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...