දේශීය
Trending Now
Clean Sri Lanka කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කරයි
හෙට (11) සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ මාස 10 ක් පුරා වසා තබන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ආණ්ඩුව මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු රකිනවා – ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වේ
ඔවුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද කිහිපයක් අහෝසි වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.ඒ අනුව, මෙම පනත හරහා නිල නිවාසය, වැන්දඹුවට හිමි විශ්‍රාම වැටුප, ලේකම් දීමනාව ආදිය අහෝසි වේ .
මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13 හැදුවා – කෙහෙල්බද්දර පද්මේ කියයි
මිද්දෙණියේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනිකය යොදාගෙන තමන් ඇතුළු කණ්ඩායම පසුගිය කාලයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දහතුනක් නිෂ්පාදනය කල බව කෙහෙල්බද්දර පද්මේ පොලිස් කිරීම්වලදී සඳහන් කරයී .
රට හැරගිය පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළට
2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 212,302 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
කොළඹ නේපාල තානාපති කාර්යාල ඉඩම බලෙන් අල්ලාගනී…
කොළඹ නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමක් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට වන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන
කෙහෙලියගේ නඩුවක් අවසන්
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන බැවින් ඊට අදාළව...
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායක වෛද්‍ය...
ඩොලරයේ අගය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.25ක් ලෙස...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට ගෙන ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










