හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (27) පෙරවරුවේ ඇතුළත් කර තිබේ.
ඒ මහතාගේ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

© 2025 NEWSLINE.LK. All Rights Reserved.