ආපදා තත්ත්වයන් දැනුම් දීමට අංකයක්

Date:

අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හදිසි තත්ත්වයන් 117 අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනා කරණ මධ්‍යස්ථානය විසින් සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය මත සියලු දිස්ත්‍රික්කවල සෙවීම් සහ මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට සක්‍රීයව සේවයේ යොදවා ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව, අවතැන් වූවන් සඳහා වන සුරක්ෂිතතා මධ්‍යස්ථාන පිහිටුවීමට ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළියේ පාසල් 13 කට නිවාඩු

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර...

වර්ථමාන ආණ්ඩුවට අදට වසර දෙකයි

2024 සැප්තැම්බර් 21 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ...

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...