දේශීය
Trending Now
LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට අනුමැතිය.
EQUAL GROUND හි අයිතිවාසිකම් සංවිධානය මඟින් රට තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් ඉහළ යයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගී ආදායම 2025 – 2026 මූල්‍ය වර්ෂයේ මුල් මාස 5 තුළ 10%කින් ඉහළ ගොස් තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව වෙනුවෙන් නාමල්ට අධිකරණයෙන් නියෝග.
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනුකර ඇත.
ලංවිම ට බිලියන 33.5 ක ණයක්.
ලංකා විදුලි බල මණ්ඩලය සඳහා රුපියල් බිලියන 33.5 ක ණය පහසුකමක් මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක් විසින් ලබා දී ඇත.
ජනාධිපති අනුරගේ UN කතාවේ මූලාශ්‍රය සම්බන්ධයෙන් ගැටලුවක්.
“දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ
කාලගුණයෙන් අනතුරු අඟවයි.
අද (26) දින දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බවත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමාජ මාධ්‍ය පාලනයට පියවර.
2024 අංක 24 දරණ මාර්ගත ක්‍රමවල සුරක්ෂිත ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා ජාතික ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියම වී තිබේ.
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
තද සුළං හේතුවෙන් මුහුදු රළු වෙයි – අවවාදාත්මක නිවේදනයක්
මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










