ආහාර මිල ගණන් ඉහළට

Date:

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රධාන ආහාර කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙනි.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් සහ වෑංජන (Rice & Curry) මිල රුපියල් 20කින් ඉහළ දැමෙන බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, වෙළෙඳපොළේ පොල්තෙල් මිල පහත වැටීම හේතුවෙන් පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබා දෙමින්, කෙටි කෑම (Short Eats) වර්ගවල මිල රුපියල් 10කින් අඩු කිරීමට ද පියවර ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...