දේශීය
Trending Now
පොලිස්පතිවරයාට එරෙහිව 170 පෙත්සම් ගොනු කරයි.
45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.
බොරතෙල් මිල ටිකක් ඉහළට.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ ඩොලර් 65 යි සත 72 ක් ලෙස සටහන් වූ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 70 යි සත 13 ක් ලෙස සටහන් විය.
දශක දෙකක සාකච්ඡාවලින් පසු පැමිණි ගිවිසුම….
සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට, තිරසාර ලෙස භාවිත කිරීමට සහ ස්වදේශීය අධිකරණ බලයෙන් ඔබ්බට වූ ප්‍රදේශවලට එම ජෛව විවිධත්ව ප්‍රතිලාභ බෙදා ගැනීමට කටයුතු කෙරේ.
සම්පත් මනම්පේරි රහස් සියල්ල හෙළිකරයි.
සම්පත් මනම්පේරි දින 90ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදී තිබේ.
ප්‍රතිජීවක ඖෂධ නිසා රෝගී වීමේ අවධානම ඉහළට.
ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීමේ නියාමනයක් නොමැතිවීම නිසා ඉතා සුළු රෝගී තත්ත්වයන්ට පවා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල උනන්දුවක් දක්වන අතර මේ තත්ත්වය මත රෝගී තත්ත්ව උත්සන්න වී දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී විශේෂඥ වෛද්‍යවරුන් දැඩි දුෂ්කරතාවයන් ට ලක්වන බවද ඔහු පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට…….?
“හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර විමර්ශන අඛණ්ඩව හා ඉදිරියට යමින් පවතිනවා.”
නුසුදුස්සන් පත් කිරීම තුළ වෛද්‍ය සභාවේ විශ්වාසය බිඳවැටී ඇති බවට චෝදනා.
මේ වන විට වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කර ඇති මහචාර්යවරයා දැනට ඉමියුනොග්ලොබියුලින් වංචාවේ ප්‍රධානතම චූදිතයකු ලෙස සැලකෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම පාලන සමයේදි ද ඔහුගේ අනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කල පුද්ගලයෙකි.
විශේෂ වෛද්‍ය කණ්ඩායමක් මෙරටට පැමිණෙයි
සංකිර්ණ තත්ත්වයේ හෘද රෝගවලට ලක්ව සිටින ළමුන්ගේ හෘද සැත්කම් කිරිම සදහා එංගලන්තයේ සිට වෛද්‍ය කණ්ඩායමක් මෙවරද කරාපිටිය ජාතික රෝහලට පැමිණියහ. දැනට දශක දෙකක පමණ...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
තද සුළං හේතුවෙන් මුහුදු රළු වෙයි – අවවාදාත්මක නිවේදනයක්
මෙම අනතුරු ඇඟවීම අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










