නායයෑමේ අවධානම හේතුවෙන් කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගය වැසේ

Date:

කොත්මලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලීසිය පවසා තිබේ.

ඒ, එම මාර්ගයේ මීට ප්‍රථම නායගිය පරගම්මන ප්‍රදේශයේ යළිත් මාර්ගය ඉරිතලා නායයෑමේ අවධානමක් පවතින නිසා බව සඳහන් වෙයි.

මේ අතර ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන අමාත්‍යංශය වෙත

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා බුද්ධශාසන...

ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට අස්ගිරි මහා නාහිමි පවසයි

බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු...

උතුරු කොරියාව හා චීනය යා කරමින් පාලමක්

චීනය සහ උතුරු කොරියාව සම්බන්ධ කරන දිගු කලක් ප්‍රමාද...

කාවන්තිස්ස ඇතා කුඹුරක ඇදවැටෙයි

මෙරට තුළ ජීවත්වන විශාලතම සහ උසම වන අලියෙකු ලෙස...