දේශීය
Trending Now
ඉදිරි පැය 36 පිළිබඳ කාළගුණ අනාවැකිය
ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයේ දැක්වෙන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල...
ෆේස්බුක් සාදයක් වැටලීමේදී නියෝජ්‍ය නගරාධිපතිවරයෙකුගේ දියණියක්ද ඒ අතර
වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස අතර ජාතික ජනබලවේගය නියෝජනය කරන මහනුවර නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණියද සිටින බවට තොරතුරු...
කඩුලු 8ක පහසු ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට
ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද (13) ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සමත් විය.පළමුව...
අශෝක රන්වලට ඇප
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කතානායක අශෝක රන්වලට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කර තිබෙනවා.සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන්...
මත්පැන් බලපත්‍ර ගාස්තු 100%කින් ඉහළ යයි
සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට සියයකින් (100%) පමණ ඉහල තමා ඇත.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය...
හිටපු කතා නායක අශෝක රන්වල අත්අඩංගුවට
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ් ඊයේ රාත්‍රයේ සපුගස්කන්ද ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට...
නිවාස 5,700කට අධික ප්‍රමාණයක් අයහපත් කාලගුණය සම්පූර්ණයෙන්ම බිළි ගනී
පසුගියදා පැවැති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය නිකුත්...
අනතුරක් වළකා ජීවිත් 14ක් බේරාගත් බස් රථ රියදුරු
බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ...
Sports
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.2022 ජනවාරි මාසයේ සිට 2026 ජූනි මාසයේදී දක්වා කාලය තුළ ෂහිඩි එක්දින තරග 55කදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය බලපාන බව විද්‍යාත්මකව තහවුරු කර තිබෙන බවත් මේවා භාවිතයට ගොදුරු වූවන් දෛනිකව තිදෙනෙකු පමණ මරණයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










