දේශපාලන

ජනාධිපති අනුරගේ UN කතාවේ මූලාශ්‍රය සම්බන්ධයෙන් ගැටලුවක්.

“දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ

සමාජ මාධ්‍ය පාලනයට පියවර.

2024 අංක 24 දරණ මාර්ගත ක්‍රමවල සුරක්ෂිත ප්‍රතිපාදන සංශෝධනය කිරීම සඳහා, මහජන ආරක්‍ෂක අමාත්‍යංශය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය, අධිකරණ හා ජාතික ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියම වී තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අතර හමුවක්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී (25) වෙනිදා පස්වරුවේ පැවැත්විණි.

විපක්‍ෂනායකට වත්කම් බැරකම් ප්‍රකාශ ගැන පදනම් විරහිත චෝදනා.?

ජාමුණි කමල් තුෂාර නමැත්තෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් බවට පවසමින් අද (25) අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාරදී තිබේ.

ඩිජිටල්කරණය ගුරු හිඟයට සාධනීය පිළිතුරක්..?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ යෝජිත සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරිහු අංශය 6ක් ඔස්සේ මෙම ප්‍රතිසංස්කරණ තුළ ඩිජිටල් ක්‍රියාවලිය සිදු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

UN ඇමතූ සියලු රාජ්‍ය නායකයින් අභිබවා අනුරගේ දේශණයට පළමු තැන.!

ජනපති අනුරගේ දේශනය United Nations හි නිල YouTube නාලිකාවේ ප්‍රචාරය කර මේ වනවිට පැය 16ක් ඉක්මවා ඇති අතර නැරඹුම් වාර ගණන 37,000ක්.

ජනාධිපති එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග හමුවකට.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ...

ශ්‍රී ලංකා ජනාධිපති මිත්‍ර රටවල් සමඟ ද්වි-පාර්ශ්වික සාකච්ඡා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වූ අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා...
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img