Navoda Thathsara
549 POSTS
පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම නිසා යුනයිටඩ් පෙට්‍රෝලියම් කනස්සල්ලෙන්
ප්‍රතිපත්තිමය නොගැලපීම ආයෝජක විශ්වාසයට හානිකර බවට අනතුරු අඟවයිඉවත්වීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් රජයට දොස් පවරයි."බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රධාන එකඟතාවක්" පිළිපැදීමට රජය අපොහොසත් වූ බවට චෝදනා කරයි.ඉවත්වීමේ ගිවිසුම...
මැඩගස්කර් ජනපති රටින් පළා යයි
මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා රටෙන් පිටව ආරක්ෂිත ස්ථානයක සිටින බව ජාත්‍යන්තර මාධ්‍යවාර්තා කරයි. මැඩගස්කර් ජනපතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සති ගණනාවක් තිස්සේ එරට විරෝධතා...
ඉෂාරා රටින් පැන්න හැටි අනාවරණය වෙයි
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්...
දිස්ත්‍රික්ක 7කට නායයාමේ පූර්ව අනතුරු ඇගවීමක්
පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් සදහා අද (14) රාත්‍රි 9.00 වනතෙක් බලපාන පරදි නායයාමේ පූර්ව...
රත්‍රං මිල රු. 20000කින් ඉහළට
මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන්...
Breaking
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ...
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...




