Navoda Thathsara
554 POSTS
මෙරට සුනඛ සපාකෑම් ඉහළට
වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසයි.එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය...
සයිප්‍රසයේ භූකම්පනයක්
නිරිතදිග සයිප්‍රසයේ වෙරළබඩ නගරයක් වන පැෆොස් සිට කිලෝමීටර් 16ක් පමණ ඊසාන දෙසින් භූමිකම්පාවක් සිදුව තිබේ.යුරෝපීය - මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ, එරට...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් පසුබසී
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් පසුබසීඑක්දින ශ්‍රේණිගත කිරීම් හී 4 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානයට දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම පසුබැස...
ඇපල් සමාගම iPhone සාක්කුවක් නිර්මාණය කරයි
ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ.ඉහළ පෙළේ ජපන් සන්නාමයක් වන 'ඉසි මියාකි' සමඟ සහයෝගයෙන්...
ඉන්දු – පාකිස්තාන බෝම්බ පිපිරීම් මෙරටට අවදානමක් නෑ – අමාත්‍ය ආනන්ද විජේපාල
ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ...
Breaking
ඩෙංගු පරීක්ෂාවකදී නිවසකින් ගිනි අවියක් හමුවෙයි
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ සිදුකරන...
මුඛ පිළිකාව හේතුවෙන් ලංකාවේ තිදෙනෙක් දෛනිකව මරුට
මුඛ පිළිකා වැළඳීමට ප්‍රධාන වශයෙන් පුවක් හා දුම්කොළ භාවිතය...
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ඉල්ලා අස්වෙයි
හෂ්මතුල්ලා ෂහිඩි, ඇෆ්ගනිස්ථාන එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය...




