Navoda Thathsara

736 POSTS

Exclusive articles:

ෆේස්බුක් පිටු මඟින් ව්‍යාජ පිංකම් පෙන්වා මුදල් වංචා කළ කණ්ඩායමක් අත්අඩංගුවට

‘පන්සිය පනස් ජාතක කතා වස්තුව’ ඇතුළු විවිධ නම්වලින් ෆේස්බුක් පිටු සකසා පිළිකා රෝගී දරුවන්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ දැන්වීම් පළ කර ඉතා සූක්ෂම අයුරින්...

කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත්වෙයි

ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ. අද (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා...

හෙට මීගමුවට පැය 12ක ජල කප්පාදුවක්

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය...

සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට සජිත් ඉන්දියාවේ සහාය පතයි

මෙරට රෝහල් පද්ධතියේ පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා ඉන්දීය රජයේ සහය ලබාදෙන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දීය සෞඛ්‍ය හා පවුල්...

මෙක්සිකානු ජනාධිපතිනිය මහමඟ ලිංගික හිංසනයට ලක්වෙයි

මෙක්සිකානු ජනාධිපතිනී, ක්ලවුඩියා ෂෙයින්-බවුම් එරට පොලිසීය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒ , ඇය මුහුණ දුන් ලිංගික හිංසනයක් සම්බන්ධයෙනි. ඇය පෙරේදා දිනයේ (04) එරට ජනාධිපති මන්දිරයේ...

Breaking

රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ගමන් තාවකාලිකව නවතී

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය...

අම්පාර දිස්ත්‍රික්කයේ ඇදවැටී සිටි වන අලියාට ප්‍රතිකාර

අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන...

ආණ්ඩුවට එජාපයෙන් විරෝධය

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මහනුවර සිට...

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට තීරණයක්

රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර...
spot_imgspot_img