හම්බන්තොට අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක්…..

Date:

කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සුරංගගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට මයුර නිවාස සංකීර්ණයේ පිහිටි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වැටලීමේදීය.

එහිදී, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ උපකරණ රැසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙම සැකකරු, පසුගිය සතියේ අත්අඩංගුවට ගත් සුරංග නමැති අපරාධකරුගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ප්‍රකට Wendy’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවට

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය (John Keells Group) ලෝක ප්‍රකට...

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136ක් ස්ථිර රාජ්‍ය සේවයට බඳවාගනී

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ස්වේච්ඡා මාර්ගෝපදේශකයින් 136...

මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති...

රන් මිල සීග්‍ර ලෙස පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...