නේපාලයේ පාලනයට Gen ‘z”තේරීම ?

Date:


නේපාලයේ මීළඟ නායකයා ලෙස කත්මණ්ඩු නගරාධිපති බාලේන්ද්‍ර ෂා, පත් කරගැනීමට එරට ජනතාව කැමැත්තෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

‘බැලන්‘ නමින් හදුන්වන 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා, 2022 වසරේ සිට මේ දක්වා කත්මණ්ඩු නගරාධිපති ලෙස කටයුතු කරයි.

ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරගවදිමින් නගරාධිපති ධුරය ජයග්‍රහණය කළ අතර පක්ෂ සහාය නොමැතිව කත්මණ්ඩුවේ නගරාධිපතිවරයා ලෙස බලයට පත් වූ පළමු පුද්ගලයා ද වේ.මොහු රැප් ගායකයෙක් ලෙස නේපාල තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය චරිතයකි. එරට විරෝධතාකරුවන් බහුතරයක් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් පවතින බව වාර්තාවේ.

නේපාලයේ මේ සතියේ ඇති වූ අර්බුධකාරී නොසන්සුන් වාතාරණයත් සමඟින් පුද්ගලයින් 30දෙනෙකු මරණයට පත් වූ අතර දහසකට අධික පිරිසක් තුවාල ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ...

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට වැඩ වරදී

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට එරෙහිව ඉදිරියේදී නීතිය...

QR ක්‍රමවේදය පිළිබඳ දැනුම්දීමක්

ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත්...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ...