ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය කැපී පෙනෙන ප්‍රගතියක – ලෝක බැංකුව

Date:

ශ්‍රී ලංකාව තම ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති බව ලෝක බැංකුව පවසනවා.

ඒ අනුව, එය පසුගිය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කට ආසන්න ප්‍රමාණයකට සමාන බවයි ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ විධායක සාරාංශයක දැක්වෙන්නේ.

1980 සිට ලොව පුරා රටවල් 123ක් විසින් දරා ඇති මේ හා සමාන ප්‍රයත්නයන් හා සසඳන විට, මෙය තියුණු හා වේගවත් ප්‍රගතියක් බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ නව සමාලෝචනයක් ඉදිරිපත් කරමින් ලෝක බැංකුව පවසා සිටිනවා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය බොහෝ දුරට යථා තත්ත්වයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලිය හැකි බවයි එහි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බලපෑමෙන් පසු දුම්රියේ ආදායම් 65.9%කින් පහතට

දිට්වා සුළිකුණාටුවෙන් පසු ශ්‍රිලංකා දුම්රිය සේවයේ මාසික ආදායම රුපියල්...

වියළි කාලගුණය හේතුවෙන් දෙහි වගාවන්ට බලපෑම්

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන්...

අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතිය දැඩි වෙයි

අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම...

දුම්රිය වැඩවර්ජනය අදත් ක්‍රියාත්මකයි

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්...