ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය හෙට නවදිල්ලි නුවරදී ඇරඹේ.

Date:

ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය හෙට නවදිල්ලියේදී ආරම්භ වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. මේ අතර එය උද්යෝගිමත් ඉහළ මට්ටමේ පැරා-ක්‍රීඩා තරගාවලි සතියක ආරම්භය සනිටුහන් කරයි.

ලොව පුරා සිටින අති දක්ෂ පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදි පදක්කම් සොයා තරගවැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙවර ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයන් පස් දෙනෙක් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති අතර හෙට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන පළමු ක්‍රීඩකයා තරග බිමට පිවිසෙනු ඇත.

බුද්ධික ප්‍රනාන්දු පිරිමි මීටර 100 තේරීම් තරග ඉසව්වට එක්වීමට නියමිතයි, ඔහුගේ එම තරගය උදැසන 11ට පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් මිල පහළට

මෙරට රන් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද (22) දින...

අයහපත් කාලගුණයෙන් පවුල් 450කට අධික පිරිසක් පීඩාවට

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට...

පාස්කුවේ නඩු තීන්දුව අදයි

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සහරාන් හෂිම් ප්‍රමුඛ...

පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා – ඉදිරි පැය 24 තුළ කාලගුණය අයහපත්

දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති...