දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (24 වැනිදා) බෝංචි කිලෝවක තොග මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
තක්කාලි කිලෝවක තොග මිලද රුපියල් 550 ක් දක්වා වැඩිවී ඇත.
මාළු මිරිස් කිලෝවක්ද ඊයේ දිනයේදී රුපියල් 1,200 ත් 1,300 ත් අතර තොග මිලකට අලෙවි කෙරුණි.




