දේශීය

ICTA ආයතනය වසා දමයි. ප්‍රධාන විධායක ධුරයෙන් නෙරපා දමයි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා විසින් සන්නිවේදන තාක්ෂණ ආයතන ප්‍රධාන විධායක මහේෂ් පෙරේරා මහතා ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ.

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. -ජනාධිපති-

රාජ්‍ය ආයතන 33ක් වසා දමන්න ආණ්ඩුව තීරණය කළා. එම ආයතනවලින් ජනතාවට සේවයක් සිදු වන්නේ නැහැ. ඒ ආයතනයට අයත් ඉඩමක් බදු දීලා සේවකයින්ගේ වැටුප් ගෙවන සමහර ආයතන තිබෙනවා. එහෙම ආයතන මේ රටට අවශ්‍යද?

හෙට ශ්‍රී ලංකාව තෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි.

සැප්තැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15 ට ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY,කක්ෂගත කිරීමට නියමිත බව වාර්තා වේ.

විමල්ගේ වත්කම් නඩුව ඔක් 22 කැදවයි.

වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කැඳවීමට කොළඹ මහාධිකරණය අද (17) නියෝග කර තිබේ.

එජාප යේ තහනම් නියෝග ඉවතට..

සමගි ජන බලවේගයට එක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් මෙම පියවර හේතුවෙන් යළි එක්සත් ජාතික පක්ෂය එක් වී සහයෝගයෙන් කටයුතු කිරීමට තිබූ බාධක ඉවත් වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා.-ජනාධිපති-

කොඳු සිඳගත් ජාතියකට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමන්ගේ අදහස් නිර්භයව කියන, පොදු සාමුහික ක්‍රියාවලට එකතු වන, සහකම්පනයක් ඇති වෙන දියුණු මිනිස්සුගෙන් පමණයි දියුණු ජාතියක් හැදිය හැක්කේ. අපි විශ්වාස කරනවා ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගෙන තියෙනවා. අපිට කළ හැකියි."

”පුද්ගලික න්‍යාය පත්‍රයන් වෙනුවෙන් ආගම භාවිතා නොකරන්න.”

තමන් සහයෝගය දක්වන අපේක්‍ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මගින් සිදුකරන අපහාසාත්මක ප්‍රචාරයන් හේතුවෙන් මේ වන විට ලෝකය ඉදිරියේ බෞද්ධ සමාජය හෑල්ලුවට ලක්වීමත් බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රතිරූපයක් සමාජගත වීමත් සංවේගයට කරුණක්.

බොරු බෙහෙත් ගෙන්වු කණ්ඩයමට අධි චෝදනා ගොණු වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට ප්‍රමිතියෙන් තොර බොරු එන්නත් මිලදී ගෙන මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන්නේය.
spot_img

Popular

spot_img

Subscribe

spot_imgspot_img
spot_imgspot_img
spot_img

Sports

එංගලන්තයට ලකුණු 119ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ පළමු තරගය ලෙසින් ඊයේ (15වැනිදා) සවුත්හැම්ප්ටන් රෝස්බෝල් ක්‍රීඩාංගණයේ පැවැති පන්දුවාර 20 තරගයේදී ලකුණු 119 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී...

Politics

කෙසේ හෝ යුද්ධය ජයගන්නා බව ට්‍රම්ප් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවත්, මෙම යුද්ධය ඉතා ඉක්මනින් ජයගන්නා බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Business

ලිට්‍රෝ ගෑස් පිළිබඳව දැනුම්දීමක්

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු වේගවත්ව ක්රියාත්මක කරමින් පවතින බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි. පෙරේදා දිනයේ දී මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත්...
spot_img
spot_img
spot_img

Tech

KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන...
spot_imgspot_img