දේශීය
Trending Now
රන් පවුමක මිල ලක්ෂ 4 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.අද (28) වනවිට ලෝක රන් මිල ඩොලර් 5250...
ළමා සයිබර් අපරාධ වැළැක්වීම සඳහා නව පනතක්
ළමා සයිබර් අපරාධ සඳහා නව නීති, ළමා අයිතිවාසිකම් පනත, ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව පනතක් ඇතුළු කාන්තා - ළමා කටයුතු සම්බන්ධ නව නීති ගෙන...
ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයට කැබිනට් අනුමැතිය
'ප්‍රජා ශක්ති' දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ 2026 වර්ෂය තුළ ව්‍යාපෘති අනුමත කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.වර්ෂ...
දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්
පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවයි.මේ වනවිට...
මෙරට වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු
ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට පමණ මානසික ගැටලු ඇති බව වැඩිහිටි මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මධුෂානි ඩයස් මහත්මිය පවසයි.අද (26) කොළඹදී පැවති මානසික සංවර්ධනය...
ජීවිත 80ක් බේරාගත් ලංගම රියදුරු
තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික...
කාදිනල් හිමි පාප්වහන්සේ හමුවෙයි
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබේ.එම අවස්තාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික...
වෛද්‍ය වර්ජනය හෙටත්
රජයේ වෛද්‍යවරු විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හෙට (24) දිනයේත් ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සහකාර ලේකම් හංසමාල් වීරසූරිය මහතා...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
දකුණු ආසියාවේ වැඩිහිටි ප්‍රජාව වැඩිවන රට ශ්‍රී ලංකාව
දකුණු ආසියාවේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.ඒ අනුව වයස්ගතවීමේ සන්ධිස්ථානය වන වයස අවුරුදු හැටට (60) වැඩි පුද්ගලයන් සියයට...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










