දේශීය
Trending Now
හෙට මි.මී. 100ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (08) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...
වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු.310 පන්නයි
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate)...
ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් කඩා වැටේ
නුවරඑලිය ග්‍රෙගරි වැවේ ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් (07) දින දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවේ කඩා වැටීමෙන් එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා...
දෛනික ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (07) උදෑසන 9.53ට අත්හිටුවා තිබේ.අද (07) දින පළමු වරට කොටස් වෙළෙඳපොළ ද්වීයිතීක ගනුදෙනු ආරම්භ කළ Wealth Trust Securities...
ඉන්දීය හමුදාපති දිවයිනට පැමිණෙයි
ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දිවයිනට පැමිණ තිබේ.දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) රාත්‍රියේ මෙරටට පැමිණ ඒ මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපති, ආරක්ෂක...
2025 සිදුවූ රිය අනතුරු වලින් 85%කට හේතුව මානසික කාරණා
පසුගිය වසරේදා (2025) සිදුවූ රිය අනතුරු වලින් සියයට අසූපහක්ම (85%) සිදුව ඇත්තේ මානසික කාරණා හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්...
කතරගම දේවාලයෙන් මහරගම අපේක්ෂා රෝහලට නව මුළුතැන්ගෙයක්
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට බැතිමතුන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පඳුරු මුදල් සහ ආධාර වලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉඳි කළ නව මුළුතැන්ගේ කාමරය (06) වෙනිදා...
මඩකලපුවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී
මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව තිබේ.අද (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.පොලිස් වාර්තාවට අනුව, සොයාගත්...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
කොරෝනාවෙන් පසු මෙරට දරු උපත් අඩකින් අඩුවෙලා
කොරෝනා (කොවිඩ් - 19) වයිරසය පැතිර යෑමට පෙරාතුව වසරකට ශ්‍රී ලංකාවේ දරු උපත් ලක්ෂ හතරක් සිදු වුවද, මේ වන විට වාර්ෂික දරු උපත් ප්‍රමාණය...
Tech
Google මව් සමාගම නව පිම්මක් පනී
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඊයේ (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස්...










