දේශීය
Trending Now
ළමුන්ට සමාජ මාධ්‍ය සීමා කිරීමට රජයේ අවධානය
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය...
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා රටට විශාල පාඩුවක්
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන අතර වසරකට රුපියල් බිලියන 225 - 240 ත් අතර මුදලක් රටට අහිමිව...
සෞඛ්‍ය ඇමතිට රජයේ වෛද්‍යවරු පැය 48ක් කල්දෙයි
වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්ර කරන...
IMF නියෝජිතයින් ජනපති හමුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබේ.දිට්වා සුළි කුණාටුවෙන්...
වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 2 ඉක්මවයි
2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.එම කාලසීමාව තුළ...
රන් පවුමක මිල ලක්ෂ 4 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.අද (28) වනවිට ලෝක රන් මිල ඩොලර් 5250...
ළමා සයිබර් අපරාධ වැළැක්වීම සඳහා නව පනතක්
ළමා සයිබර් අපරාධ සඳහා නව නීති, ළමා අයිතිවාසිකම් පනත, ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට නව පනතක් ඇතුළු කාන්තා - ළමා කටයුතු සම්බන්ධ නව නීති ගෙන...
Sports
එක්දින ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවරකින් පහතට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ.එංගලන්තය හමුවේ කොළඹදී...
Politics
රාජිතගේ විදෙස් ගමන් තහනම ලිහිල් කරයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස...
Business
සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස්...
Tech
ඇපල් Siri වෙනුවට Siri AI නමින් නවීන කෘත්‍රිම බුද්ධි සහායකයෙක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සිය සුප්‍රසිද්ධ ඩිජිටල් සහායකයා වන "Siri" මෘදුකාංගය සම්පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කරමින් "Siri AI" නමින් නවීන කෘත්‍රිම බුද්ධි අනුවාදයක් හඳුන්වා දී...










